Hirunews Logo
%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%91+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
Tuesday, 21 August 2012 - 7:25
නක්ල්ස් සහ බුත්තල කැළෑ ගිනි පාලනය කෙරේ.
21

Shares
2,602

Views

නකල්ස් රක්ෂිතයේ නැගෙනහිර බෑවුමේ පිහිටි යහන්ගල කඳුවැටිය සහ බුත්තල - පුහුල්ගල රක්ෂිතයේ පැතිර ගිය කැළෑ ගිනි ගැනීම් මේ වන විට පාලනය කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නක්ල්ස් රක්ෂිතයේ ඇති වූ ගින්නෙන් අක්කර 200ක් සහ පුහුල්ගල ගින්නෙන් අක්කර 150ක් විනාශ වී ඇති බවයි.  

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
218 Views
4,398 Views
2,712 Views
2,661 Views
3,354 Views
48,601 Views
Top