Last Updated : 22/11/2014 - 08:52 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
3
shares
380
Views
බැංකු ණය දීම අඩුවේ. 
Wednesday, 22 August 2012 - 12:48 | Download hirunews app on Android & Apple
Share this article

මෙරට බැංකු අංශයෙන් ලබාදුන් ණය ප‍්‍රමාණය පසුගිය ජුනි මාසයේදී රුපියල් බිලියන 13.5 ක් දක්වා අඩු වී ඇති බව රජයේ නිල දත්ත සඳහන් කළා. පසුගිය මැයි මාසයේදී මෙරට බැංකු පද්ධතිය හරහා ලබාදී ඇති ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 41.8 ක්. රාජ්‍ය අංශය ලබාගත් ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 5.5 කින් අඩු වී ජුනි මාසයේදී රුපියල් බිලියන 1285.9 ක් ලෙස සටහන් වී තිබෙනවා.



Add/ View comments
  380 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Saturday, 22 November 2014 - 19:20
නව දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     810  Views  
Share
 630  Views   |

Share
 27,039  Views   |
ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ද? අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවා ද?

Previous Articles
Share
 35,536  Views   |
Share
 34,878  Views   |