Last Updated : 31/10/2014 - 08:47 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
2
shares
356
Views
ලාන්ස් ආම්ස්ට්‍රෝන්ට ඇමරිකාව එරෙහිව වෙයි. 
Friday, 24 August 2012 - 18:58 | Download hirunews app on Android & Apple
Share this article

ඇමරිකානු තහනම් උත්තේජක පරීක්ෂාවන්ට තවදුරටත් ප‍්‍රතිචාර දැක්වීමෙන් තමා වැලකී සිටින බව ප‍්‍රංශ පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝන් පවසනවා. 1996 සිට පාපැදි තරගවලදී මොහු තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට ඇමරිකානු තහනම් උත්තේජක පරීක්ෂණ ආයතන චෝදනා කළ අතර ඒ සඳහා පිළිතුරු ලබාදීමට ඔහුට අද (24) දක්වා කාලය ලබාදී තිබුණා. ඊට ප‍්‍රතිචාර දක්වමින් ලාන්ස් ආම්ස්ට්‍රෝන් ප‍්‍රකාශ කර ඇත්තේ මෙවැනි පරීක්ෂණයක් පැවැත්වීමට අදාළ ආයතනයට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවයි. ප‍්‍රංශ පාපැදි සවාරිය වසර 7ක් පිට පිට ජයගනු ලැබුවේ ලාන්ස් ආම්ස්ට්‍රෝන් අදාළ චෝදනාවලට ඔහු වරදකරු වුවහොත් ඔහුට හිමි වූ සියලූ පදක්කම් සහ සම්මාන අහිමිව යනු ඇති. කෙසේ වෙතත් අන්තර් ජාතික පාපැදි සම්මේලනය ලාන්ස් ආම්ස්ට්‍රෝන් වෙනුවෙන් පෙනී සිටින බවට දැනටමත් ප‍්‍රකාශ කර තිබෙනවා.



Add/ View comments
  356 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Friday, 31 October 2014 - 7:42
බදුල්ල ඇතුළු දිස්ති‍්‍රක්ක 07 කට පනවා තිබූ නායයෑම් අවදානම අද රාති‍්‍ර 7 දක්වා දීර්ඝ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     64  Views  
Share
 1,961  Views   |

Share
 25,247  Views   |
අය - වැය ගුරුවරුන්ට කොහොමද?

Previous Articles
Share
 33,740  Views   |
Share
 22,930  Views   |
Share
 33,163  Views   |