Last Updated : 20/12/2014 - 08:54 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
වයඹ කඳුරටට පරදියි. 
Saturday, 25 August 2012 - 8:09 | Download hirunews app on Android & Apple
2 shares
244 views

ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අපරාජිතව සිටි වයඹ යුනයිටඞ් කණ්ඩායම තරගාවලියේ පළමු පරාජය ඊයේ (24) අත්වින්දේ කඳුරට වොරියස් පිළ අතින්. ඒ ලකුණු 2ක තියුණු පරාජයක්.  පළමුවෙන් පන්දුවට පහර දුන් කඳුරට වොරියස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී ලකුණු 149ක් රැුස් කළා. එහිදී කඳුරට කණ්ඩායම වෙනුවෙන් කි‍්‍රස් ලින් ලකුණු 80ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ වයඹ යුනයිටඞ් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි. පන්දු යැවීමේ දී කඳුරට කණ්ඩායම වෙනුවෙන් කෞෂල ලොකුආරච්චි ලකුණු 15කට කඩුලූ 3ක් දවා ගත්තා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 20 December 2014 - 19:06
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටලා අද (20) ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     161  Views  
Share
 1,745  Views   |

Share
 33,052  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,700  Views   |
Share
 36,708  Views   |