Hirunews Logo
%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Tuesday, 28 August 2012 - 8:21
ඇමරිකාවට හදිසි තත්ත්වයක්.
4

Shares
483

Views

අයිසැක් සුළි කුණාටුව ඇමරිකාවට කඩා වැදීමට ආසන්න වද්දී වෙරළාසන්න ලූවිසියානා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙහි නිව්  ඕලීන්ස් ප්‍රදේශයට අද (28) රාත්‍රියේ සුළි කුණාටුව ළගා වනු ඇතැයි අපේක්ෂිතයි. නිව්  ඕලීන්ස් ප්‍රදේශයට විශාල හානියක් සිදුකළ කැත්රීනා ප්‍රචණ්ඩ සුළි කුණාටුව පැමිණියේ මීට සත් වසරකට පෙරයි. සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකානු ජනාධිපතිවරණයේ සිය ප්‍රචාරක කටයුතු පමා කිරීමට රිපබ්ලිකන් පක්ෂයට සිදුවී තිබෙනවා. ඔවුන්ගේ පක්ෂයේ ජාතික සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ සුළි කුණාටුව පැමිණෙන ප්ලොරීඩා ප්‍රාන්තයේ දී වීම ඊට හේතුවයි. පැයට කිලෝමීටර් 160ක වේගයෙන් පැමිණෙන අයිසැක් සුළි කුණාටුව දැනටමත් කැරිබියානු දිවයින්වලට හානි සිදුකර තිබෙනවා.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
181 Views
2,624 Views
3,652 Views
5,185 Views
15,892 Views
56,285 Views
Top