Last Updated : 21/10/2014 - 08:30 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
182
Views
ජපාන අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්. 
Wednesday, 29 August 2012 - 13:10 | Download hirunews app on Android & Apple
Share this article

ජපානයේ අග‍්‍රාමාත්‍ය යෂිකෝ නෝඩාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට එරට විපක්ෂ සූදානම් වනවා. මේ වනවිට දේශපාලන අස්ථාවරත්වයක් මතුව ඇති ජපානය තුළ හදිසි මැතිවරණයක් පැවැත්විය යුතු බවටයි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පෙන්වා දෙන්නේ. එළඹෙන නොවැම්බරයේ ජපානය තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කර තිබෙනවා. එරට පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් පසුගිය වසර 3 ඇතුළත අග‍්‍රාමාත්‍යවරුන් 6 දෙනෙකු පත්වුණා. දැනට සිටින අග‍්‍රාමාත්‍යවරයා එම තනතුරට පත්වී මාස 11 ක් ඉක්මවීමටත් පෙරයි මෙලෙස ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂ සූදානම් වන්නේ.



Add/ View comments
  182 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Share     1  Views  
Share
 5,084  Views   |

Share
 24,647  Views   |
අයවැය අරගල.

Previous Articles
Share
 33,116  Views   |
Share
 22,524  Views   |
Share
 32,674  Views   |