Hirunews Logo
%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 29 August 2012 - 13:10
ජපාන අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්.
4

Shares
486

Views

ජපානයේ අග්‍රාමාත්‍ය යෂිකෝ නෝඩාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට එරට විපක්ෂ සූදානම් වනවා. මේ වනවිට දේශපාලන අස්ථාවරත්වයක් මතුව ඇති ජපානය තුළ හදිසි මැතිවරණයක් පැවැත්විය යුතු බවටයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ. එළඹෙන නොවැම්බරයේ ජපානය තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කර තිබෙනවා. එරට පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් පසුගිය වසර 3 ඇතුළත අග්‍රාමාත්‍යවරුන් 6 දෙනෙකු පත්වුණා. දැනට සිටින අග්‍රාමාත්‍යවරයා එම තනතුරට පත්වී මාස 11 ක් ඉක්මවීමටත් පෙරයි මෙලෙස ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂ සූදානම් වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
172 Views
4,347 Views
2,711 Views
2,640 Views
3,287 Views
48,565 Views
Top