Last Updated : 24/04/2014 - 07:21 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

English Vinglish නිසා 
Thursday, 30 August 2012 - 12:18 | Download hirunews app on Android & Apple


English Vinglish  නිසා සුපිරි නිළි ශ‍්‍රී දේවි මේ දවස්වල හරියට වැඩලූ. හරියටම අවුරුදු 14 කට පස්සෙයි අපිට ඇයව මේ විදිහට රිදී තිරයෙන් දකින්න ලැබෙන්නේ. හැබැයි මේ චිත‍්‍රපටිය නිසා ශ‍්‍රී දේවිට පළවෙනි වතාවට එයාගේ දුවල දෙන්නගෙන් ඈත් වෙන්න වෙලා. ඉතින් පසුගිය දවස්වල පොඩි නිදහසක් ලැබුණු නිසා ඇය ගෙදර ගියා. දුවලා දෙන්නට තෑග්ගකුත් අරන්. තෑග්ග පුංචි බලූ පැටව් දෙන්නෙක්. චිත‍්‍රපටිය තිරගත වෙන්නේ ඔක්තෝම්බර් 5 වැනිදා. ඒ වෙනකම් ශ‍්‍රී දේවිට දුවලා දෙන්නා ළඟ නැතුව පාළුවෙන් තමා ඉන්න වෙන්නේ.



Add/ View comments
  Views 512
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Thursday, 24 April 2014 - 19:06
ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ කැසිනෝ නොමැතිව හෝටල් සංකීර්ණ ඉදිකිරීම වෙනුවෙන් වූ එක් ...
වැඩි විස්තර...
Share     576  Views  
Share
 822  Views   |

Share
 11435  Views   |
ඩෙංගු මර්දනයට රජයේ වැඩපිළිවෙල ප‍්‍රමාණවත්ද?

Previous Articles
Share
 9130  Views   |
Share
 11408  Views   |
Share
 18317  Views   |