Last Updated : 02/08/2014 - 09:12 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
5
shares
622
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Shrish ෂාරුක්ගෙන් සමාව ගනී. 
Monday, 03 September 2012 - 9:10 | Download hirunews app on Android & Apple
Share this article



 

ෂාරුක් ඛාන්ගේ සිහින නිර්මාණය ඍ් දබැ දෙකේ කොළේට දාලා කථා කරපු එක ගැන අධ්‍යක්‍ෂ Shirsh Kundre ප‍්‍රසිද්ධියේ සමාව අරගෙන. කෝටි 150 ක් වියදම් කරලා. ගිනිකෙලි සංදර්ශනයක් කරන්න යනවා කියලා මට ආරංචි වුණා. Ra one ගැන ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් කියලා තිබුණා ඔය වගේ කථාවක්.

 

ඔය කථාව නිසා ඔහුයි ෂාරුක් ඛානුයි අතරේ රණ්ඩුවකුත් වුණා. ඒ සංජය දත්ගේ ගෙදර තිබුණ උත්සවයකදී. Shirish කියන්නේ ෂාරුක්ග් හොඳම යාළුවා Farah Khan  ගේ ස්වාමියා මේ ප‍්‍රශ්නේ නිසා ෆාරාට ඒ දවස්වල හරියට නින්ද ගිහිල්ලත් නෑ. ඇය බයෙන් ඉඳලා තියෙන්නේ තමන්ගේ ස්වාමියාගේ මෝඩ වැඩ හින්දා යාළුවා තරහ වෙයි කියලා. කොහොම වුණත් දැන් Shirish ෂාරුක්ගෙන් සමාව අරගෙන. ඒත් කියන විදිහට කවදාවත් ඒ දෙන්නට හොඳ යාළුවෝ වෙන්න නම් බැරි වෙයිලූ.



Add/ View comments
  622 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Saturday, 02 August 2014 - 7:26
මහනුවර - පන්විල ප‍්‍රදේශයේ නිවසක තිබී මිය ගිය අඹු - සැමි යුවළකගේ සිරුරු පොලීසිය ඊයේ (01) ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     279  Views  
Share
 265  Views   |

Share
 19,523  Views   |
කුඩු ගැන විගණනයක් ඕනලූ

Previous Articles
Share
 26,427  Views   |
Share
 18,198  Views   |
Share
 28,004  Views   |