Hirunews Logo
%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92.
Monday, 03 September 2012 - 10:04
ඉතියෝපියානු අගමැති ඊයේ දැයෙන් සමුගනියි.
3

Shares
414

Views



 

අභාවප්‍රපාප්ත ඉතියෝපියානු අගමැති මෙල්ස් සිනාවා ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහා දහස් ගණන් වැසියන් සහ රාජ්‍ය නායකයන් 20 කට අධික පිරිසක් සහභාගි වී තිබෙනවා. ඉතියෝපියානු ජනාධිපතිවරයාගේ අවමංගල්‍ය උත්සවය ඊයේ එරට අගනුවර වන අඞීස් අබාබා හිදී පැවැත්වුණා. ඊට දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඇතුලූ අප්‍රිකානු කලාපයේ රාජ්‍ය නායකයින් 20 දෙනෙකු පමණ එක්ව සිටි අතර විදෙස් තානාපතිවරුන් රැසක්ද සහභාගිවූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,005 Views
12,637 Views
5,015 Views
2,797 Views
26 Views
9,035 Views
Top