Last Updated : 29/07/2014 - 04:20 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
235
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

බුෂ් සහ බ්ලෙයාර් අපරාධ අධිකරණයට ගේන්නැයි ඉල්ලීමක්. 
Monday, 03 September 2012 - 19:51 | Download hirunews app on Android & Apple
Share this article



බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පැමිණ විය යුතු බව දකුණු අප‍්‍රිකාවේ අගරදගුරු නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන් ටුටු පවසනවා. දකුණු අප‍්‍රිකානු පුවත්පතක් වෙත ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ මොවුන්ගේ පාලන කාලය තුළ ඉරාකයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් මොවුන් අපරාධ අධිකරණය හමුවට රැගෙන යා යුතු බවයි. ඉරාකය යටත් විජිතයක් බවට පත්කර ගැනීම සඳහා මෙම රටවල් දෙක එක්ව අනුගමනය කළ යුධ කි‍්‍රයාමාර්ග ඩෙස්මන් ටුටු දැඩි විවේචනයට ලක් කර තිබෙනවා. ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය එක්ව ඉරාකය තුළ ති‍්‍රයාත්මක කළ යුධ කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ඉරාක වැසියන් එක්ලක්ෂ දස දහසක් පමණ මිය ගිය බව ඔහු සිය ලිපිය මගින් පෙන්වා දෙනවා.



Add/ View comments
  235 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Tuesday, 29 July 2014 - 10:57
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායකගේ රියදුරා ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     331  Views  
Share
 732  Views   |

Share
 19,316  Views   |
O/L ගණිතය

Previous Articles
Share
 26,015  Views   |
Share
 18,039  Views   |
Share
 27,876  Views   |