Hirunews Logo
%E0%B6%B6%E0%B7%94%E0%B7%82%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Monday, 03 September 2012 - 19:51
බුෂ් සහ බ්ලෙයාර් අපරාධ අධිකරණයට ගේන්නැයි ඉල්ලීමක්.
6

Shares
779

Views



බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට පැමිණ විය යුතු බව දකුණු අප්‍රිකාවේ අගරදගුරු නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන් ටුටු පවසනවා. දකුණු අප්‍රිකානු පුවත්පතක් වෙත ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ මොවුන්ගේ පාලන කාලය තුළ ඉරාකයේ සිදුකළ අපරාධ සම්බන්ධයෙන් මොවුන් අපරාධ අධිකරණය හමුවට රැගෙන යා යුතු බවයි. ඉරාකය යටත් විජිතයක් බවට පත්කර ගැනීම සඳහා මෙම රටවල් දෙක එක්ව අනුගමනය කළ යුධ ක්‍රියාමාර්ග ඩෙස්මන් ටුටු දැඩි විවේචනයට ලක් කර තිබෙනවා. ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව ඉරාකය තුළ ත්‍රියාත්මක කළ යුධ ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉරාක වැසියන් එක්ලක්ෂ දස දහසක් පමණ මිය ගිය බව ඔහු සිය ලිපිය මගින් පෙන්වා දෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,080 Views
3,176 Views
2,644 Views
2,030 Views
1,819 Views
47,575 Views
Top