Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.
Tuesday, 04 September 2012 - 19:24
ඉන්දියාව සහ චීනය යුද වැඩකට එක්වෙයි.
10

Shares
1,267

Views



 

ඉන්දියාව සහ චීනය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ඒ.කේ. ඇන්තනී ප්‍රකාශ කරන්නේ මෙලෙස යුද අභ්‍යාස පැවැත්වීමට තීරණය වී ඇත්තේ වසර 4 කට පසුව බවයි. ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ගැටළුවට අඩසියවසකට ආසන්න කාලයක් ගතවී ඇති අතර එය විසඳීමට 1962 සිට පැවති සාකච්ඡා පැවැත්වෙනවා. 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව සුන්දරම වෙරළ තීරයන් නම් කරයි
Saturday, 25 February 2017 - 11:49
සුවදායි ලෙස නිවාඩුවක් ගතකිරීමට සුදුසු දැනට ලෝකයේ පවතින හොදම වෙරළ තීරයන් ලැයිස්තුව ප්‍රකාශ කර... Read More
News Image
Hiru News Programme Segments
1,922 Views
4,048 Views
2,704 Views
2,497 Views
2,933 Views
48,312 Views
Top