Hirunews Logo
%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 05 September 2012 - 13:15
චීනයෙන් ඇමරිකාවට අවවාදයක්.
5

Shares
681

Views

කලාපීය ගැටළු සඳහා මැදිහත් නොවන ලෙස චීනය ඇමරිකාවට ප්‍රකාශ කර තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මේ වනවිට චීනයට පැමිණ සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇය චීන ජනාධිපති හූ ජින්තාවෝ ද හමුවී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, චීනයේ මීළඟ ජනාධිපතිවරයා විය හැකි බවට මත පළ වී ඇති සී ජින් පින් හමුවීමට හිලරි ක්ලින්ටන් සැලසුම් කර තිබුණද එය හේතුවක් නොමැතිව අවලංගු කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,051 Views
56,380 Views
Top