Last Updated : 18/04/2014 - 01:19 PM
Hiru News Apps
Advertise with Us
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

මිරිජ්ජවිල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනමින්. 
Saturday, 08 September 2012 - 19:37

ශ‍්‍රී ලංකාවේ විශාලතම උද්භිත උද්‍යානය වන මිරිජ්ජවිල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කර ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. අක්කර 300ක් පුරා පැතිර යන මෙම උද්‍යානයේ ඉදිකිරීම් මේ වන විටත් සියයට 50කින් පමණ අවසන් කර තිබෙනවා. උද්‍යානයට අවශ්‍ය පැළ සහ ශාක සියයට 80කින් පමණ වගා කර ඇති අතර කඩිනමින් එහි වැඩ කටයුතු අවසන් කරන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසිනුයි උපදෙස් ලබාදී ඇත්තේ.



Add/ View comments
  Views 237
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Friday, 18 April 2014 - 8:10
කොරියානුවන් 476 දෙනෙකු සමඟ මුහුදේ ගිලූණු නෞකාවේ සිටි විපතට පත්වූවන්ට ශෝකය පළ කිරීමේ ...
වැඩි විස්තර...
Share     406  Views  
Share
 843  Views   |

Share
 10777  Views   |
සම සෞඛ්‍ය ගැටළුවට බාධාව ජී.එම්. ඕ. ද?

Previous Articles
Share
 8429  Views   |
Share
 10378  Views   |
Share
 17479  Views   |