Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1.
Sunday, 09 September 2012 - 18:54
උතුරුමැද හිටපු මහඇමතිට දෙවැනි තැන.
27

Shares
3,248

Views


 

උතුරුමැද පළාත් සභාවේ තුන්වරක් මහඇමති ධුරය හෙඹවූ බර්ටි ප්‍රේමලාල් දිසානායකට ඊයේ (08) පැවැති පළාත් සභා මැතිවරණයේදී හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි. සන්ධානය විසින් ජයග්‍රහණය කරනු ලැබූ උතුරුමැද පළාත් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් වැඩිම මනාප හිමිකරගෙන ඇත්තේ එස්.එම්. රංජිත් විසින්. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ සහෝදරයෙකු වන ඔහු ලබාගත් මනාප ඡුන්ද සංඛ්‍යාව එක්ලක්ෂ 5232ක්. බර්ටි ප්‍රේමලාල් දිසානායක හිටපු මහඇමතිවරයා හිමිකර ගත්තේ මනාප 95,027ක් පමණයි. එච්.බී. සේමසිංහ, ජගත් මහේන්ද්‍ර අධිකාරි, කල්‍යාණි කරල්ලියැද්ද, කේ.එච්. නන්දසේන, ටී.එම්.ආර්. සිරිපාල, එම්. හේරත් බණ්ඩා, උපාලි විජේකෝන්, ගමගේ වීරසේන, කේ.පී. සරත් කුමාරසිරි සහ සරත් ඉලංගසිංහ සන්ධානයෙන් උතුරුමැද පළාත් සභාව සඳහා තේරී පත්වන සෙසු මන්ත්‍රීවරුන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,757 Views
3,884 Views
2,691 Views
2,408 Views
2,727 Views
48,155 Views
Top