Last Updated : 25/07/2014 - 07:08 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
180
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට වසර 11යි. 
Tuesday, 11 September 2012 - 7:39 | Download hirunews app on Android & Apple
Share this article

ලොව මෙතෙක් වාර්තා වූ දැවැන්තම ත‍්‍රස්ත ප‍්‍රහාරය ලෙස සැලකෙන ඇමරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට අදට වසර 11ක් ගත වනවා. ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි ලෝක වෙළද මධ්‍යස්ථානයට ඔසාමා බින් ලාඞ්න්ගේ අල්කයිඩා සංවිධානය විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 3000කට අධිකයි. මගීන් සහිත ගුවන් යානා 4ක් පැහැර ගත් ත‍්‍රස්තවාදීන් ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ නිවුන් කුළුණු දෙකට ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ඉන් පළමු ප‍්‍රහාරය එල්ල වූයේ උදෑසන 8.45ටයි. ඉන් මිනිත්තු කිහිපයකට පසු දෙවැනි කුළුණට ද එවැනි ප‍්‍රහාරයක් එල්ල වුණා. පැහැර ගත් තවත් ගුවන් යානයක ඉලක්කය වූයේ පෙන්ටගනයයි. එම ප‍්‍රහාරයෙන් ද පුද්ගලයින් 125 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ප‍්‍රහාරකයන්ගේ අනෙක් ඉලක්කය වූයේ ඇමරිකානු ධවල මන්දිරයයි. නමුත් එම ඉලක්කය වැරදීමෙන් ත‍්‍රස්තයන් පැහැර ගත් ගුවන් යානය පෙන්සිල්වේනියාවේ හිස් භූමියකට කඩා වැටුනා. සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සමරමින් ලෝක වෙළෙද මධ්‍යස්ථාන ගොඩනැගිල්ල පිහිටා තිබූ ග්වුන්ඞ් සීරෝහි අද (11) විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට නියමිතයි.



Add/ View comments
  180 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Friday, 25 July 2014 - 18:58
හෙට (26) සිට කි‍්‍රයාත්මක වන පරිදි පරිප්පු, මුං ඇට, කව්පි, කුරක්කන් සහ කඩල ආනයනයේ්දී පනවා ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     63  Views  
Share
 76  Views   |

Share
 19,089  Views   |
පළිබෝධ නාශක බලපත‍්‍ර ගාස්තු වැඩි කිරීමේ සැබෑ අරමුණ කුමක්ද ?

Previous Articles
Share
 25,525  Views   |
Share
 17,850  Views   |
Share
 27,696  Views   |