Last Updated : 01/11/2014 - 01:12 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
224
Views
සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු ඇමරිකාව ශක්තිමත්. - ඔබාමා.  
Wednesday, 12 September 2012 - 7:54 | Download hirunews app on Android & Apple
Share this article



සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු තම රට වඩාත් ශක්තිමත් වූ බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේ 11 වැනි සැමරුම් උත්සවයට ඊයේ (11) සහභාගි වෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී මිය ගිය ඇමරිකානුවන් කිසිදා අමතක නොකරන බවයි.  ඇමරිකාව වර්තමාන තත්ත්වයට ගෙන ඒමට උපකාර කළ පිරිස ඔවුන් බව ද ඔබාමා මෙහිදී පෙන්වා දුන්නා. සැමරුම් උත්සවය පැවැති ග‍්‍රවුන්ඞ් සීරෝහි සමරු ස්මාරකය වෙත ගිය ඇමරිකානු ජනාධිපතිවරයා මිය ගිය පිරිස සිහි කරමින් පුෂ්පෝපහාර ද දැක්වූවා. මෙවර සැමරුම් උත්සවය දේශපාලනඥයින්ගේ අදහස් දැක්වීම්වලින් තොර එකක් වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



Add/ View comments
  224 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Saturday, 01 November 2014 - 12:52
තමන්ට පානදුර ප‍්‍රාදේශීය සභාවේ රියදුරෙකු පහරදුන් බව පවසමින් සුළු අපනයන බෝග ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     69  Views  
Share
 649  Views   |

Share
 25,323  Views   |
අය - වැය ගුරුවරුන්ට කොහොමද?

Previous Articles
Share
 33,804  Views   |
Share
 22,994  Views   |
Share
 33,225  Views   |