Hirunews Logo
%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+11+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A.+-+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F.
Wednesday, 12 September 2012 - 7:54
සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාව ශක්තිමත්. - ඔබාමා.
7

Shares
901

Views



සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු තම රට වඩාත් ශක්තිමත් වූ බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 11 වැනි සැමරුම් උත්සවයට ඊයේ (11) සහභාගි වෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාරයේදී මිය ගිය ඇමරිකානුවන් කිසිදා අමතක නොකරන බවයි.  ඇමරිකාව වර්තමාන තත්ත්වයට ගෙන ඒමට උපකාර කළ පිරිස ඔවුන් බව ද ඔබාමා මෙහිදී පෙන්වා දුන්නා. සැමරුම් උත්සවය පැවැති ග්‍රවුන්ඞ් සීරෝහි සමරු ස්මාරකය වෙත ගිය ඇමරිකානු ජනාධිපතිවරයා මිය ගිය පිරිස සිහි කරමින් පුෂ්පෝපහාර ද දැක්වූවා. මෙවර සැමරුම් උත්සවය දේශපාලනඥයින්ගේ අදහස් දැක්වීම්වලින් තොර එකක් වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
576 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,633 Views
56,753 Views
Top