Last Updated : 21/12/2014 - 09:11 AM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
පාකිස්ථානය ගිනි ගැනීම්වලින් 261 ක් බිලි ගනී. 
Wednesday, 12 September 2012 - 15:10 | Download hirunews app on Android & Apple
1 shares
164 views

පාකිස්තානයේ - කරච්චි නුවර සහ ලාහෝරයේ කර්මාන්ත ශාලා දෙකක් ගිනි ගැනීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 261 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කරච්චි නුවර ඇඟළුම් කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 240 ක්. විදුලි ජනන යන්ත‍්‍රයක සිදුවූ කාන්දුවකින් එම ගින්න හට ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වුණා. ලාහෝර් නුවර සපත්තු කම්හලක ඇතිවූ ගින්නකින් මියගිය සංඛ්‍යාව 21 ක්..



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Sunday, 21 December 2014 - 8:41
වදුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තැබූ බවට සැකපිට ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     174  Views  
Share
 1,776  Views   |

Share
 33,059  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,705  Views   |
Share
 36,712  Views   |