Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+261+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.
Wednesday, 12 September 2012 - 15:10
පාකිස්ථානය ගිනි ගැනීම්වලින් 261 ක් බිලි ගනී.
3

Shares
406

Views

පාකිස්තානයේ - කරච්චි නුවර සහ ලාහෝරයේ කර්මාන්ත ශාලා දෙකක් ගිනි ගැනීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 261 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කරච්චි නුවර ඇඟළුම් කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 240 ක්. විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ කාන්දුවකින් එම ගින්න හට ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වුණා. ලාහෝර් නුවර සපත්තු කම්හලක ඇතිවූ ගින්නකින් මියගිය සංඛ්‍යාව 21 ක්..

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,711 Views
3,831 Views
2,685 Views
2,380 Views
2,680 Views
48,119 Views
Top