Last Updated : 22/11/2014 - 01:41 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
2
shares
278
Views
ප‍්‍රදීප් සංජය දිවයිනට. 
Wednesday, 12 September 2012 - 15:20 | Download hirunews app on Android & Apple
Share this article

පැරා ඔලිම්පික් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් ප‍්‍රදීප් සංජය අද පස්වරුවේ ලන්ඩනය සිට පැමිණි ශ‍්‍රී ලංකන් ගුවන් යානයකින් දිවයිනට පැමිණියා. ඔහු පිළිගැනීම සඳහා ගුවන්තොටුපල පරිශ‍්‍රයේ විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා. ප‍්‍රදීප් සංජය සිය පදක්කම දිනා ගත්තේ මීටර් 400 පිරිමි, වැලමිටෙන් පහළ එක් අතක් අහිමි කාණ්ඩයේ තරග ඉසව්වෙන්.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගිවන තවත් කණ්ඩායම් 3 ක් අද (12) දිවයිනට පැමිණියා. ඒ  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව සහ නවසීලන්තයයි. ඊයේ දිනයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට පැමිණියා.



Add/ View comments
  278 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Saturday, 22 November 2014 - 8:38
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා පත් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     1,375  Views  
Share
 394  Views   |

Share
 26,962  Views   |
ව්‍යවස්ථාව සංශෝධනය කරනවා ද? අලූත් ව්‍යවස්ථාවක් ගෙන එනවා ද?

Previous Articles
Share
 35,512  Views   |
Share
 34,842  Views   |