Hirunews Logo
%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%9D+%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Thursday, 13 September 2012 - 9:05
කොංගෝ වනාන්තරයේ නව වඳුරු විශේෂයක්.
4

Shares
586

Views



 

කොංගෝ වනාන්තරයේ නව වඳුරු විශේෂයක් සොයාගෙන තිබෙනවා. කොංගෝ රාජ්‍යයේ විද්‍යාඥයින් පිරිසක් සිදුකරන ලද සමීක්ෂණයකට අනුවයි මෙම වඳුරු විශේෂය සොයාගෙන ඇත්තේ. දැනට මෙම වඳුරු විශේෂය ලේෂූලා නමින් හැඳින්වීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සමීක්ෂණය සිදුකරන ලද විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ කොංගෝ වනාන්තරය තුළ හඳුනා නොගත් තවත් සත්ව විශේෂ රැසක් ජිවත්වන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,051 Views
56,380 Views
Top