Hirunews Logo
%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Thursday, 13 September 2012 - 12:50
බින්ලාඩන් ඝාතනයේදී ඉන්දීය ගුවන් සීමාව උල්ලංඝනය කළාදැයි සැකයක්.
12

Shares
1,467

Views


 

අල්කයිඩා හිටපු නායක බින්ලාඩන් ඝාතනය සඳහා ඇමෙරිකාව සිදුකළ මෙහෙයුමේදී ඉන්දීය ගුවන් සීමාව උල්ලංඝනය කළේදැයි සැකයක් මතුවී තිබෙනවා. ඒ බින්ලාඩන් ඝාතන මෙහෙයුමට එක් වූ ඇමෙරිකානු නාවික සෙබලෙක් ලියා පළ කළ ග්‍රන්ථයක් හේතුවෙන්. ‘‘නෝ ඊසි ඬේ’’ හෙවත් ‘‘ලෙහෙසි දවසක් නොවෙයි‘‘ නමැති එම ග්‍රන්ථයේ ඇමෙරිකානු හෙලිකොප්ටර් ගමන් ගත් ගුවන් මාර්ගය පිළිබඳ සිතියමක් ද දැක්වෙනවා. ඒ අනුව, ඇෆ්ගනීස්ථානයේ ජලලබාඞ් නුවර සිට පාකිස්ථානයේ ඇබටෝබාඞ් දක්වා ඇමෙරිකානු හෙලිකොප්ටර් ගමන් ගනිද්දී ඉන්දීය ගුවන් සීමාව උල්ලංඝනය වී ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වීඩියෝ පටයක දැක්වුණා. අදාළ ග්‍රන්ථය ලියා ඇති ඔසාමා බින්ලාඩන් ඝාතන මෙහෙයුමට එක්වූ සෙබලාගේ නම මාර්ක්  ඕවන් ලෙස සඳහන් වුවත් එය ඔහුගේ සැබෑ නම නොවන බව සඳහන්. කෙසේ වෙතත් මෙම ග්‍රන්ථය රචනා කළ ඇමෙරිකානු නාවික සෙබලාට එරෙහිව නඩු පවරන බව ඇමෙරිකාව මෑතකදී කියා සිටියා.

rn

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
730 Views
3,219 Views
3,741 Views
5,438 Views
16,965 Views
57,008 Views
Top