Last Updated : 21/10/2014 - 01:43 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
173
Views
කොදෙව්වන් පරදා ශී‍්‍ර ලංකාවට කඩුළු 09 ක ජයක්. 
Thursday, 13 September 2012 - 18:46 | Download hirunews app on Android & Apple
Share this article

විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සමගාමීව පැවති පුහුණු තරගයකදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 09 ක ජයක් වාර්තා කිරීමට අද (13) සමත් වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග කොළඹ එන්.සී.සී. පිටියේදී පැවති තරගයකදීයි. මුලින්ම පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 132 ක් රැස්කළා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 04 කදී කඩුල්ලක් දැවී ලකුණු 135 ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා. ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක මහේල ජයවර්ධන නොදැවී ලකුණු 57 ක්ද, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 50 ක්ද ලබා ගත්තා.



Add/ View comments
  173 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Tuesday, 21 October 2014 - 12:48
දුක්ගැනවිලි සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව ෆැක්ස් අංක තුනක් නීතිය හා සාමය පිළිබද ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     638  Views  
Share
 4,912  Views   |

Share
 24,617  Views   |
අයවැය අරගල.

Previous Articles
Share
 33,104  Views   |
Share
 22,511  Views   |
Share
 32,666  Views   |