Hirunews Logo
%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.
Friday, 14 September 2012 - 13:16
ශ්‍රී ලංගමයට බස් දෙනවාට පෞද්ගලික බස් සංගම්වල විරෝධය.
9

Shares
1,198

Views


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බස් රථ 3,000 ක් චීනයෙන් ආනයනය කිරීමට ගෙන ඇති තීරණයට පෞද්ගලික බස් සංගම් විරෝධය පළ කරනවා. දැනටමත් පෞද්ගලික බස් රථ 3000 ක පමණ අතිරික්තයක් පවතින බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ. මේ නිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අමතර බස් රථ ධාවනයට එක්කළහොත් ගැටළු රැසක් ඉදිරියේදී මතුවිය හැකි බව ඔහු ප්‍රකාශ කළා.

                    

rn

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයද ශ්‍රී ලංගමය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මෙමගින් පෞද්ගලික බස් කර්මාන්තයට තර්ජනයක් එල්ල වන බවයි.

rn

  

පෞද්ගලික බස් සංගම් එල්ල කරන මෙම චෝදනාව පිළිබඳව අප ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංගමය සතුව දැනට පවතින පැරණි බස් රථ ඉවත් කර චීනයෙන් ආනයනය කරන මෙම බස් රථ ධාවනය සඳහා එක්කිරීමට කටයුතු කරන බවයි.
 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
576 Views
3,025 Views
3,712 Views
5,348 Views
16,631 Views
56,753 Views
Top