Hirunews Logo
%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Saturday, 15 September 2012 - 17:11
හැරී කුමරු රැදී සිටි කඳවුරකට ප්‍රහාරයක්.
4

Shares
563

Views

දකුණු ඇෆ්ගනීස්ථානයේ සාම සාධක කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඇමෙරිකානු සෙබලූන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තලෙයිබාන් සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඇමෙරිකාව විසින් පසුගියදා එළිදක්වන ලද මුස්ලිම් විරෝධී වාර්තා චිත්‍රපටියට විරුද්ධත්වය පළ කරමින් ඔවුන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.  ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ද මෙම කඳවුරේ රාජකාරිවල නිරතව සිට ඇති අතර ඔහුට ඉන් හානියක් සිදුවී නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,051 Views
56,380 Views
Top