Last Updated : 26/12/2014 - 09:52 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ශී‍්‍ර ලංකන් ඉතාලි ගමන් අඛණ්ඩව. 
Saturday, 15 September 2012 - 20:07 | Download hirunews app on Android & Apple
2 shares
249 views

ශ‍්‍රී ලංකන් ජාතික ගුවන් සේවයේ ඉතාලි ගුවන් ගමන් අඛන්ඩව කි‍්‍රයාත්මක වන බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළා. මෙතෙක් ශ‍්‍රී ලංකන් ගුවන් ගමන් රෝම නුවරටත් එතැන් සිට මිලානෝ දක්වාත් කි‍්‍රයාත්මක වූ අතර මිලාන් සිට නැවතත් කොළඹ දක්වා ද ගුවන් සේවා කි‍්‍රයාත්මක වුණා. එහෙත් අලිතාලියා ඉතාලි ගුවන් සේවය සමඟ ඇති කරගත් එකඟතාවක් අනුව හෙට සිට රෝමය සහ මිලාන් දක්වා ශ‍්‍රී ලංකන් ගුවන් ගමන් සිදුවනු ඇත්තේ යූ.එල්. 2028 දරන ගුවන් බසය මගින්. අලිතාලියා ගුවන් සේවය සමඟ එක්ව කි‍්‍රයාත්මක කරන එම යානය රෝමයේ සිට මිලාන් සහ මිලාන් සිට නැවතත් රෝමය දක්වා මගීන් ප‍්‍රවාහනය කිරීමට නියමිතයි. ශ‍්‍රී ලංකන් යානා කොළඹ සහ රෝමය අතර කි‍්‍රයාත්මක වනු ඇති.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Friday, 26 December 2014 - 12:22
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයකින් අද (26) වාර්තා වූ නාය යාම්වලින් පුද්ගලයින් 9 ...

වැඩි විස්තර...
Watch Video... සියලුම උණුසුම් පුවත්...
Share     3  Views  
Share
 3,658  Views   |

Share
 33,893  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 38,125  Views   |
Share
 37,094  Views   |