Last Updated : 16/04/2014 - 12:42 PM
Hiru News Apps
Advertise with Us
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

ලංකාව ආයෝජනයට සුදුසුම රටක් - මාස්ටර් කාඞ් ඉන්ටර්නැෂනල්. 
Sunday, 16 September 2012 - 7:39


ආයෝජන සිදුකිරීමට වඩාත්ම සුදුසු රටක් ලෙස මාස්ටර් කාඞ් ඉන්ටර්නැෂනල් සමාගම විසින් ශී‍්‍ර ලංකාව හඳුන්වා දී තිබෙනවා. මාස්ටර් කාඞ් ඉන්ටර්නැෂනල් සමාගමේ දකුණු ආසියානු ප‍්‍රධානී ටී.වී. ප්‍රෙශාද් සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකාව යටිතල පහසුකම් අතින් සීඝ‍්‍රයෙන් දියුණුවෙමින් පවතින බවයි. රාජ්‍ය අනුග‍්‍රහය මත ශී‍්‍ර ලංකාවේ සියලූ ප‍්‍රදේශයන්හි ආයෝජනයන්ට හිතකර වන පරිදි යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කෙරෙන බවද ඔහු සඳහන් කර තිබෙනවා. මෙම තත්ත්වය මත ආයෝජකයන්ට ආයෝජනයන් සඳහා වඩාත් සුදුසු පරිසරයක් ශී‍්‍ර ලංකාව තුළ නිර්මාණය වී ඇති බවයි මාස්ටර් කාඞ් ඉන්ටර්නැෂනල් සමාගමේ දකුණු ආසියානු ප‍්‍රධානියා සඳහන් කර ඇත්තේ. මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහාද එමගින් නව වැඩපිළිවෙලක් දියත්කර තිබෙනවා.



Add/ View comments
  Views 208
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Wednesday, 16 April 2014 - 7:43
තම සංවිධානය, ත‍්‍රස්තවාදී පර්යේෂණ ජාත්‍යන්තර ආයතනයක් විසින් ත‍්‍රස්තවාදී ...
වැඩි විස්තර...
Share     121  Views  
Share
 678  Views   |

Share
 10592  Views   |
අවුරුද්ද කොහොමද?

Previous Articles
Share
 8211  Views   |
Share
 10198  Views   |
Share
 17179  Views   |