Last Updated : 26/11/2014 - 08:50 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
 
 
1
shares
176
Views
දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ ජය ඉන්දියාවට. 
Sunday, 16 September 2012 - 19:29 | Download hirunews app on Android & Apple
Share this article



දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජයග‍්‍රහණ කළා. කොළඹ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක‍්‍රීඩා පිටියේදී අද (16) අවසන් තරගය නිමාවට පත්වුණා. නේපාල කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි තරගය පැවැත්වුණේ. එහිදී ඉන්දීය කණ්ඩායම ගෝල 3ට එකක් ලෙස තරගාවලිය ජයග‍්‍රහණය කළා.



Add/ View comments
  176 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 26 November 2014 - 19:20
ජනාධිපතිවරයාට තෙවන වර තරඟ වැදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     68  Views  
Share
 1,450  Views   |

Share
 27,393  Views   |
මැතිවරණ සමයේ පොලිස් මාරු.

Previous Articles
Share
 35,765  Views   |
Share
 35,094  Views   |