Last Updated : 28/07/2014 - 07:19 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
3
shares
247
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

පරමාණු බලය ත‍්‍රස්තවාදීන්ට යටවෙලා. - ඉරානය.  
Tuesday, 18 September 2012 - 8:02 | Download hirunews app on Android & Apple
Share this article

අන්තර් ජාතික පරමාණු බලශක්ති අධිකාරිය ත‍්‍රස්තවාදීන්ගේ සහ කඩාකප්පල්කාරීන්ගේ ගොදුරක් බවට පත්වී ඇතැයි ඉරානය චෝදනා කරනවා. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප‍්‍රධානී ෆෙරයිදුන් අබ්බාසි දවානි මෙලෙස ත‍්‍රස්තවාදීන් ලෙස හදුන්වා ඇත්තේ ඇමරිකාව, ඊශ‍්‍රායලය ඇතුළු බටහිර කඳවුරයි. ඉරාන යුරේනියම් සැකසුම් බලාගාරය වෙත විදුලිබල සැපයුම කපා හරිමින් පසුගිය මාසයේ එහි සිදුවූ පිපිරීම ද ඔහු ත‍්‍රස්ත කි‍්‍රයාවක් ලෙස හැදින්වූවා. එය වාර්තා වූයේ ජාත්‍යන්තර පරමාණු අධිකාරියේ නිරීක්ෂකයන් ඉරානයට පැමිණීමට ආසන්න දිනකදීයි. ජාත්‍යන්තර අධිකාරිය ඇතැම් රාජ්‍යයන්හි බලපෑම්වලට යටත් වී ඇති බවට ද ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප‍්‍රධානියා චෝදනා කළා.



Add/ View comments
  247 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Monday, 28 July 2014 - 19:07
උතුරු පළාතේ ප‍්‍රධාන ලේකම් ධුරයට අයෙකුු පත් කිරීමට හෝ ඉවත් කිරීමට බලතල ඇත්තේ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     188  Views  
Share
 687  Views   |

Share
 19,295  Views   |
නියඟය

Previous Articles
Share
 25,953  Views   |
Share
 18,014  Views   |
Share
 27,855  Views   |