Hirunews Logo
%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+-+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.
Tuesday, 18 September 2012 - 8:02
පරමාණු බලය ත්‍රස්තවාදීන්ට යටවෙලා. - ඉරානය.
3

Shares
465

Views

අන්තර් ජාතික පරමාණු බලශක්ති අධිකාරිය ත්‍රස්තවාදීන්ගේ සහ කඩාකප්පල්කාරීන්ගේ ගොදුරක් බවට පත්වී ඇතැයි ඉරානය චෝදනා කරනවා. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානී ෆෙරයිදුන් අබ්බාසි දවානි මෙලෙස ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා ඇත්තේ ඇමරිකාව, ඊශ්‍රායලය ඇතුළු බටහිර කඳවුරයි. ඉරාන යුරේනියම් සැකසුම් බලාගාරය වෙත විදුලිබල සැපයුම කපා හරිමින් පසුගිය මාසයේ එහි සිදුවූ පිපිරීම ද ඔහු ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හැදින්වූවා. එය වාර්තා වූයේ ජාත්‍යන්තර පරමාණු අධිකාරියේ නිරීක්ෂකයන් ඉරානයට පැමිණීමට ආසන්න දිනකදීයි. ජාත්‍යන්තර අධිකාරිය ඇතැම් රාජ්‍යයන්හි බලපෑම්වලට යටත් වී ඇති බවට ද ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියා චෝදනා කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,080 Views
3,176 Views
2,644 Views
2,030 Views
1,819 Views
47,575 Views
Top