Hirunews Logo
%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Tuesday, 18 September 2012 - 8:20
නිරුවත් ඡායාරූපවලට එරෙහිව රාජකීය යුවලගෙන් නඩුවක්.
5

Shares
671

Views

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි හැරී කුමරු සහ කේට් කුමරිය ප්‍රංශ සඟරාවක් රජ කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූපයක් පළ කිරීමට එරෙහිව ප්‍රංශ අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කර තිබෙනවා. එම අධිකරණ ක්‍රියාමාර්ගය ආරම්භ කරමින් රාජකීය යුවළගේ නීතිඥයා ප්‍රංශයේ ක්ලෝසර් සගරාවෙන් ඉල්ලා සිටියේ අදාළ ඡායාරූපයේ මුල් පිටපත් වහා ලබාදෙන ලෙසයි. ප්‍රංශ සගරාවට අමතරව අයර්ලන්ත පුවත්පතක් සහ ඉතාලි සගරාවක් ද එම ඡායාරූපය පළ කරනු ලැබුවා. ඡායාරූපය පළ කළ අයර්ලන්ත ඬේලි ස්ටාර් කතුවරයා පුවත්පතේ හිමිකරුවන් විසින් සේවයෙන් පහ කර තිබෙනවා. රාජකීය යුවල ප්‍රංශයේ විවේක සංචාරයක නිරත වන විටයි අදාළ ඡායාරූපය ගෙන ඇත්තේ. මේ වන විට ඔවුන් දකුණු පැසිෆික් දිවයින්හි සංචාරයක නිරත වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,526 Views
3,638 Views
2,673 Views
2,260 Views
2,440 Views
47,958 Views
Top