Hirunews Logo
%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.
Wednesday, 19 September 2012 - 12:42
දේශපාලන පක්ෂයක් ඉන්දීය පාලක සභාගයෙන් ඉවතට.
7

Shares
953

Views



ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් එරට පාලක සභාගයෙන් ඉවත්ව තිබෙනවා. ඒ, වර්තමාන රජයේ ආර්ථික ප්‍රතිපත්තියට සහ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින්. ටි‍්‍රනමූල් කොංග්‍රසය ලෙස හැඳින්වෙන මෙම දේශපාලන පක්ෂය දෙවැනි වන්නේ සභාග රජයේ කොංග්‍රස් පක්ෂයට පමණයි. ආණ්ඩුවෙන් ඉවත් වූ ටි‍්‍රනමූල් කොංග්‍රසයේ අමාත්‍ය ධුර 06 ක් සහ මන්ත්‍රී ධුර 19 ක් නියෝජනය වනවා. මෙම ඉවත්වීම ඉන්දීය පාලක කොංග්‍රසය බරපතල අර්බුදයකට ලක්වීමක් බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,593 Views
3,701 Views
2,680 Views
2,300 Views
2,523 Views
48,010 Views
Top