Hirunews Logo
%E0%B6%B8%E0%B7%90%E0%B6%9C%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+58+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.
Wednesday, 19 September 2012 - 13:06
මැගසින් බන්ධනාගාරයේ ගැටුමට සම්බන්ධ 58 දෙනා යළි රිමාන්ඞ්.
2

Shares
295

Views



පසුගිය ජනවාරි මස 27 වැනිදා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇතිවු ගැටුමට සම්බන්ධ පුද්ගලයින් 58 දෙනෙකු අද (19) යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මොවුන් ඔක්තෝම්බර් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කරනු ලැබුවේ. කොළඹ අපරාධ කොට්ඨාසය, අද (19) අධිකරණයට දැනුම් දුන්නේ මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
892 Views
12,516 Views
5,000 Views
2,746 Views
1,237 Views
8,854 Views
Top