Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
Wednesday, 19 September 2012 - 15:05
පාකිස්ථානයේ බෝම්බ පිපිරීම් දෙකක්. 10 ක් මරුට.
2

Shares
356

Views


 

පාකිස්ථානයේ - කරච්චි නුවර ආසන්නයේ අද සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් දසදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. විදෙස් වාර්තා සඳහන් කළේ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් මෙලෙස එල්ලවී ඇති බවයි. එහි වගකීම තවමත් කිසිවෙකුත් භාරගෙන නැහැ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
283 Views
2,720 Views
3,664 Views
5,225 Views
16,050 Views
56,380 Views
Top