Hirunews Logo
%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+24+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.
Thursday, 20 September 2012 - 8:52
උතුරුමැද මහ ඇමති ලෙස එස්.එම්. රංජිත් 24 වැනිදා දිවුරුම් දෙනවා.
3

Shares
392

Views



උතුරුමැද පළාතෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත් එස්.එම්. රංජිත් ප්‍රධාන අමාත්‍යවරයා  ලෙස එළඹෙන 24 වැනිදා පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව ඔහුගේ සොහොයුරු හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ තම සහෝදරයාගේ අවශ්‍යතාවය මත පමණක් නොව මෙය උතුරු මැද පළාතේම ජනතාවගේම අවශ්‍යතා මත මෙය සිදුවන බවයි. උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය තම සහෝදරයා වූ එස්.එම්. රංජිත්ට පිරිනැමීමේ අවස්ථාව සළසා දීම සඳහා හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සිය ධුරයෙන්ද ඊයේ ඉල්ලා අස්වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
1,144 Views
12,776 Views
5,023 Views
2,839 Views
60 Views
9,230 Views
Top