Hirunews Logo
%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.
Thursday, 20 September 2012 - 12:34
නාවික හමුදා සෙබළුන් 3 ක් අත්අඩංගුවට.
2

Shares
351

Views


පුද්ගලයින්  ඕස්ට්‍රේලියාව වෙත ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් යාත්‍රා 5 ක උපකරණ, සොරකම් කරන ලද සැකකරුවන් හතරදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර නාවුක හමුදා සෙබලූන් තුන්දෙනෙකුද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  අජිත් රෝහණ සඳහන් කළේ. මෙම යාත්‍රා අධිකරණ නියෝග මත මෝදර ධීවර වරායේ රඳවා තබා තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන්  අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

            

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මහ මඟට පැමිණි පරණ පරම්පරාව
Monday, 27 March 2017 - 14:57
සංචාරක අමාත්‍යංශය හා ලංකා ඔටෝ මොබයිල් සංගමය, සිලෝන් එක්සොටික් රථවාහන සමාජය හා එක්ව සංවිධානය කරන... Read More
News Image
Hiru News Programme Segments
391 Views
7,534 Views
3,047 Views
3,515 Views
7,762 Views
51,108 Views
Top