Last Updated : 21/08/2014 - 01:26 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
4
shares
481
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

හජ්ජි උත්සවය 27. 
Wednesday, 17 October 2012 - 7:27 | Download hirunews app on Android & Apple
Share this article


මුස්ලිම් බැතිමතුන්ගේ ප‍්‍රධාන ආගමික උත්සවය වන හජ්ජි උත්සවය මේ මස 27 වැනිදා පැවැත්වෙන බව කොළඹ ප‍්‍රධාන මුස්ලිම් දේවස්ථානය ඊයේ (16) නිවේදනය කළා. නව සඳ දැකීමෙන් පසු ඊයේ දිනට නියමිතව තිබූ දුල් හිජ්ජා මාසයේ ආරම්භය ඒ අනුව අද (17) දිනයේදී ආරම්භ වන බවයි කොළඹ ප‍්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ ප‍්‍රධාන ලේකම් නදුෂාන් හසන් හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළේ. ඒ අනුව 26 වැනිදා යෙදී තිබු හජ්ජි උත්සවය පැවැත්වෙන්නේ 27 වැනි සෙනසුරාදායි. ඒ සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ කොළඹ ප‍්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ ප‍්‍රධාන ලේකම් නදුෂාන් හසන්.



Add/ View comments
  481 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Thursday, 21 August 2014 - 12:19
තම වැඩිමහල් සහෝදරිය විසින් බාල සහෝදරියට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ පුවතක් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     531  Views  
Share
 3,544  Views   |

Share
 20,865  Views   |
ටී එන් ඒ ඉන්දීය ගමන.

Previous Articles
Share
 28,159  Views   |
Share
 19,375  Views   |
Share
 29,333  Views   |