ජනපති කිරිවෙහෙර වැද පුදා ගනී.

Tuesday, 01 January 2013 - 8:14

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.



නව වසරට ආශිර්වාද ලබා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (31) රාත්‍රියේ කතරගම ඓතිහාසික කිරිවෙහෙර වැද පුදා ගත්තා. ඊයේ (31) රාත්‍රියේ ඓතිහාසික කතරගම පුද බිමට ගිය ජනාධිපතිවරයා කිරිවෙහෙර අභියස පැවැති ආගමික වතාවත්වලට ද සහභාගි වුණා. ඉන් අනතුරුව කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය අලූත්වැව සෝරත හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories