අනුරගේ සිහිනයට විමල්ගෙන් උදව්වක්.

Saturday, 12 January 2013 - 12:58

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ඉදිරි සිහිනය පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂය කරුණු හෙළිකළා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ වරුණ දීප්ත රාජපක්ෂ කියා සිටියේ විමල් වීරවංශ අමාත්‍යවරයා, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ සිහිනයට සහාය පළ කරන බවයි. දෝෂාභියෝගය සහ අධිකරණය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට මහනුවර දී ඊයේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

[MP3]s51295[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories