හොරෙන් දැව ප්‍රවාහනය කළ දෙදෙනෙකු මහනුවරදී අත්අඩංගුවට.

Saturday, 12 January 2013 - 15:03

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

ව්‍යාජ බලපත්‍ර යොදා ගනිමින් දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ සැකකරුවන් දෙදෙනෙකු මහනුවර නගරයේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර පොලිසිය සඳහන් කළේ මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය නමින් ව්‍යාජ බලපත්‍ර සකස් කර සැකකරුවන් මෙම දැව තොගය ප්‍රවාහනය කරමින් සිටි බවයි. දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6 කට අධික  බව ද පොලිසිය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories