චීනයේ පරිසර දුෂණය ඉහළට.

Monday, 14 January 2013 - 14:14

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.



චීනයේ පරිසර දුෂණය, සීමාව ඉක්මවා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක පවා උල්ලංඝණය කරමින් බීජිං සහ ග්වැන්ෂු යන නගරවල වායු දුෂණය ඉහළ මට්ටමක පවතින බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ. අසීමිත සංවර්ධනයක් කරා චීනය ගමන් කිරීම ඊට හේතුව බව ද එහි සඳහන්. ස්වභාවික පරිසරයට හානි නොවන අයුරින් සංවර්ධන කටයුතු සිදුකිරීමට රජය වගබලා ගත යුතු බව ද චීන මාධ්‍ය අවධාරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories