කුම්භ - මේලා ඇරඹේ.

Monday, 14 January 2013 - 16:51

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+-+%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.



ලොව විශාලතම මිනිස් එකමුතුවක් ලෙස සැලකෙන ඉන්දියාවේ කුම්භ - මේලා සැණකෙලියේ ආරම්භක දිනය වන අද (14) ලක්ෂ සංඛ්‍යාත ජනයා ගංගා සහ යමුනා ගංඟාවලට රොක්වී සිටින බව වාර්තා වනවා. අද දිනය තුළ ඒ සඳහා කෝටියක් පමණ ජනයා සහභාගි වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. දින 55ක් තිස්සේ පැවැත්වෙන සැණකෙලිය වසර 12කට වරක් සිදුකෙරෙන්නක්. ගංගා සහ යමුනා ගංඟාවල ශුද්ධ ජලයෙන් පව් සෝදා ගනිමින් ශාන්තිය ළඟා කර ගත හැකි බව හින්¥න් විශ්වාස කරනවා. 2001 වසරේ පැවැති කුම්භ - මේලා සැණකෙලියට මිලියන 40ක ඉන්දියානුවන් සහභාගි වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories