ඉරාකයේ බෝම්බ ප්‍රහාරයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මරුට.

Wednesday, 16 January 2013 - 10:06

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



ඉරාකයේ ෆලූජා නුවර දී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා. සුන්නි ජන කොට්ඨාශය නියෝජනය කරන මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉලක්ක කරගෙන මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවටයි වාර්තා වන්නේ. කෙසේ වුවත් මෙම ප්‍රහාරය ෂියා මුස්ලිම් හිතවාදී අන්තවාදී කණ්ඩායමක් විසින් සිදුකළ බවටයි ඉරාක ආරක්ෂක අංශ සැක පළ කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories