වෙළද දැන්වීම් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්.

Friday, 18 January 2013 - 19:05

%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ආහාරපාන පිළිබඳව ජනතාව දැනුවත් කරන වෙළඳ දැන්වීම් කිහිපයක ප්‍රචාරණ කටයුතු  අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා. ඒ 1980 අංක 26 දරණ ආහාර පණත යටතේ සහ 2005 වර්ෂයේ නිකුත් කරන ලද ආහාර ලේබල් කිරීම සහ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වන නියෝග සහ රෙගුලාසි උල්ලංඝනය වීම හේතුවෙන්. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛනයකට අනුවයි ඒවා අත්හිටුවා ඇත්තේ. මෙවැනි දැන්වීමක් මාධ්‍ය තුලින් ප්‍රචාරය කිරීමට පෙර අදාළ ආයතන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගත යුතුයි. එහිදී ජනතාව නොමග යවන සුළු සහ නොමැති ප්‍රමිතීන් මවා පෙන්වන දැන්වීම්වලට අවසර හිමිවන්නේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories