ප්‍රශ්න ඉවර නැහැ. - ජවිපෙ.

Saturday, 19 January 2013 - 7:27

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99.


දෝෂාභියෝග ක්‍රියාවලිය අවසන් වුවත් තවමත් ප්‍රශ්න අවසන් වී නැතැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට තමන් සූදානම් බවයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ.

[MP3]s51690[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories