කලවංචිකුඩියේ රෙදි විකුණූ ඉන්දීය කාන්තාවක් අත්අඩංගුවට.

Saturday, 19 January 2013 - 8:03

%E0%B6%9A%E0%B6%BD%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%96+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.


සංචාරක වීසා මත ලංකාවට පැමිණ ඇති ඉන්දීය ජාතික කාන්තාවක් මඩකලපුව - කලවංචිකුඩි ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස රෙදි වෙළදාමේ යෙදී සිටියදී ඊයේ (18) අත්ඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන කලවංචිකුඩි පොලීසියට ඉදිරිපත් කර ඇති බවයි. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිකාරියක වන ඇය අද (19) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories