දකුණු කොරියාව තම රටට අයත් පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගතකරයි.

Wednesday, 30 January 2013 - 15:30

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


දකුණු කොරියාව තම රටට අයත් චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුවක් අද අභ්‍යාවකාශ ගත කළා. රුසියාව සමග එක්ව නිෂ්පාදනය කරන ලද මෙම රොකට්ටුව නාරෝ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් පස්වරු 4 ට අභ්‍යාවකාශ ගතකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කාලගුණ දත්ත රැස් කිරීම සඳහා මෙම චන්ද්‍රිකාව  අභ්‍යාවකාශ ගත කර ඇති අතර එය නාරෝ යනුවෙන් නම් කර තිබෙනවා. මීට පෙර අවස්ථා දෙකකදී මෙම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව අභ්‍යාවකාශ ගතකිරීමට උත්සාහ කළත් කාර්මික දෝෂ හේතුවෙන් එම උත්සාහයන් ව්‍යර්ථ වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories