පාකිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් 20ක් ජීවිතක්ෂයට.

Friday, 01 February 2013 - 19:29

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+20%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.

වයඹදිග පාකිස්තානයේ හැංගු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලය්න 20 දෙනෙකු අද (01) ජීවිතක්ෂයට පත්වුණා. ෂියා මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයක් අසලයි පිපිරීම සිදුව ඇත්තේ. මෙම ප්‍රදේශය නිරන්තරයෙන් අල්ඛයිඩා ක්‍රියාකාරකම් වාර්තා වන ප්‍රදේශයක්. මෙතෙක් ප්‍රහාරයේ වගකීම කිසිවෙක් භාරගෙන නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories